කොටහේනේ වෙඩි තැබීමක්

කොටහේනේ වෙඩි තැබීමක්

May 16, 2025   07:20 pm

කොටහේන ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.


වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න....