පාර්ලිමේන්තුව මැයි 20 සිට 23 දක්වා රැස්වෙයි
May 16, 2025 06:18 pm
පාර්ලිමේන්තුව එළැඹෙන මැයි 20 වැනිදා සිට 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කරනුයේ ඒ අනුව මැයි 20 වැනිදා සිට 23 වැනිදා දක්වා පෙ.ව. 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ රැස්වීමට නියමිතව ඇති බවය.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,
Business Committee (05-16) - Sinhala by poornima on Scribd