අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

May 7, 2025   02:25 am

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 21191 සභික - 17
සමගි ජන බලවේගය - 6988 - සභික - 05
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  5975 සභික - 05
පොදුජන එක්සත් පෙරමුණ - 3355 සභික 3
එක්සත් ජාතික පක්ෂය - 1873 සභික - 01