නෙළුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

නෙළුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

May 7, 2025   02:20 am

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 6213 සභික - 06
සමගි ජන බලවේගය - 5009 - සභික - 05
පොදුජන එක්සත් පෙරමුණ - 2613 සභික - 03
එක්සත් ජාතික පක්ෂය - 1188 සභික - 01
සර්ව ජන බලය - 443 සභික - 01