මහරගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 02:17 am
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 40,890 සභික (24)
සමගි ජන බලවේගය - 12,000 සභික (06)
ස්වාධීන කණ්ඩායම් 01 - 5,627 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5,247 සභික (03)
සර්වජන බලය - 4,233 සභික (02)
ස්වාධීන කණ්ඩායම් 04 - 2728 සභික (02)