කරච්චි ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

කරච්චි ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   01:51 am

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශිය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 20,962  සභික (20)
ජාතික ජන බලවේගය - 7,319 සභික (06)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 5,058  සභික (04)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 2,712 සභික (02)
සමගි ජන බලවේගය - 2,195  සභික (02)
ස්වාධීන කණ්ඩායම - 1664 සභික (02)