පූනාකරි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

පූනාකරි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

May 7, 2025   01:48 am

කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනාකරි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි -5171 සභික - 10
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය 2355 - සභික - 03
ජාතික ජන බලවේගය 1884 සභික - 03
ඊ.පී.ඩී.පී 971 සභික 01
ස්වාධීන කණ්ඩායම් - 632 සභික - 01