ලුණුගල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 01:46 am
බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශිය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 4833 සභික (06)
සමගි ජන බලවේගය - 4741 සභික (05)
පොදුජන එක්සත් පෙරමුණ - 3047 සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 2282 සභික (03)
දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ - 1363 සභික (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 735 සභික (01)