හබරාදූව ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 01:27 am
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 13,805 සභික (14)
සමගි ජන බලවේගය - 7,313 සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5,667 සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 1,812 සභික (01)
සර්වජන බලය - 994 සභික (01)