නාමල්ඔය ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

නාමල්ඔය ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   01:02 am

අම්පාර දිස්ත්‍රික්කයේ නාමල්ඔය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය  - 7139  සභික (08)
සමගි ජන බලවේගය - 3805  සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1641 සභික (02)
සර්වජන බලය - 541 සභික (01)