සෞඛ්‍ය අමාත්‍යංශයේ බඳවා ගැනීම්වලට අදාළව පවත්වන විභාගයක් ගැන දැනුම්දීමක්
April 26, 2025 05:58 pm
පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක යන තනතුරු සඳහා අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම පිලිබඳ පැවැත්වෙන විභාගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඒ සඳහා වන බඳවා ගැනීමේ විභාගය හෙට (27) දින පෙරවරු 10.00ට මධ්‍යස්ථාන 4කදී පැවැත්වීමට නියමිතව තිබේ.
එම සම්පූර්ණ විස්තරය පහතින්.