ජනපති මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දකී April 25, 2025 01:44 pm ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.