සහෝදරියන් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කරයි

සහෝදරියන් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කරයි

March 14, 2025   08:37 am

මූතූර් පොලිස් බලප්‍රදේශයේ දාහානගර් ගම්මානයේ කාන්තාවන් දෙදෙනකු කපාකොටා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 68ක හා 74ක් වන  කාන්තාවන් දෙදෙනෙක්වය.