ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත් කරයි
November 28, 2024 04:40 pm
ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.
ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණි.
2020 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළේය.