සුජීවගේ සැප වාහනේ නිදහස් කිරීමට නියෝග

සුජීවගේ සැප වාහනේ නිදහස් කිරීමට නියෝග

November 25, 2024   12:26 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කළාය.

ඒ රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මතය.