දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

October 28, 2024   06:01 pm

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

අද උදෑසන කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ පිලී පැනීමට ලක්වූ දුම්රිය එම ස්ථානයේදී පීලිගත කොට දුම්රිය අංගනය වෙත රැගෙන යාමේදී මරදාන දුම්රිය ස්ථානය අසලදී මෙලෙස පිලී පැන ඇති බව ව වාර්තා වෙයි.