රටේ වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුව

රටේ වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුව

October 24, 2024   02:13 pm

මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වේ.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේදීය.