මීගමුව මහාධිකරණයෙන් විදෙස් ජාතිකයින් 10කට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

මීගමුව මහාධිකරණයෙන් විදෙස් ජාතිකයින් 10කට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

October 23, 2024   01:28 pm

මීගමුව මහාධිකරණය විසින් විදෙස් ජාතිකයින් 10 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම කර තිබේ.

2016 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම්කිරීම සම්බන්ධයෙන් මෙම විදෙස් ජාතිකයින් 10 දෙනාට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.

එලෙස මරණ දඬුවමට නියම කර ඇත්තේ, ඉරාන ජාතිකයින් 10 දෙනෙකුටය.