ප්‍රාණ ජාතික වැඩසටහන ඇරඹෙයි

ප්‍රාණ ජාතික වැඩසටහන ඇරඹෙයි

October 13, 2024   09:18 am

දෙරණ මාධ්‍ය ජාලයේ 19 වැනි සංවත්සරය වෙනුවෙන් ඉටුකරනු ලබන තවත් ජාතික අවශ්‍යතාවයක් වන රුධිර ජනක සෛල පරිත්‍යාග කිරීමේ "ප්‍රාණ" වැඩසටහන අද (13) පැවැත්වෙයි.

ඒ නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදීයි.

මේ වෙනුවෙන් වූ ජාතිය දැනුවත් කිරීමේ අඛණ්ඩ පැය 3ක සජීවි විකාශය අද උදෑසන  9 සිට දහවල් 12 දක්වා ටීවි දෙරණ සහ අද දෙරණ 24 නාලිකා හී සජීව විකාශය කිරීමටද පියවර ගෙන තිබේ.

එහි සජීව විකාශය ඉහතින්,