කන්තලේ අක්කර 11,000ක් ගොවීන්ට 

කන්තලේ අක්කර 11,000ක් ගොවීන්ට 

October 10, 2024   07:30 pm

කෙටි කාලීන බෝග වගා කිරීම සඳහා කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම්වලින් අක්කර 11,000ක් ගොවීන්ට වෙන්කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට ජනාධිපතිවරයා විසින් අදාළ උපදෙස ලබාදුන් බවය.