අරලියගහ මන්දිරය අසල ප්‍රධාන මාර්ගයක් විවෘත වෙයි

අරලියගහ මන්දිරය අසල ප්‍රධාන මාර්ගයක් විවෘත වෙයි

October 4, 2024   06:11 pm

කොළඹ අරලිගහ මන්දිරය අසල රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය අද (04) මහජනතාව සඳහා විවෘත කෙරිණි.

ආරක්ෂක හේතුන් මත එම මාර්ගය දීර්ඝ කාලයක් වසා තිබුණි.