මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ව පත් කෙරේ

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ව පත් කෙරේ

September 23, 2024   03:07 pm

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ව පත්කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඒ මහතා බත්තරමුල්ල, සුහුරුපාය, 18 වන මහලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී රාජකාරි භාර ගත් බවය.