අනුර විදානගමගේ ඉල්ලා අස්වෙයි

අනුර විදානගමගේ ඉල්ලා අස්වෙයි

September 23, 2024   11:46 am

ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත.

------- update 12.00 pm -------------

මේ අතර දකුණු පළාතේ ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.