දිවුරුම් දීමට අනුර පක්ෂ කාර්යාලයෙන් පිටත්වෙයි

දිවුරුම් දීමට අනුර පක්ෂ කාර්යාලයෙන් පිටත්වෙයි

September 23, 2024   09:43 am

නව ජනාධිපති ලෙස දිවුරුම් දීම සඳහා අනුර කුමාර මහතා පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයෙන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය බලා පිටත් විය.