සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක්

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක්

September 21, 2024   06:55 pm

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා ඒ බව දැනුම් දුන්නේය.