පාද යාත්‍රාව...

පාද යාත්‍රාව...

July 3, 2024   10:51 am

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කඳුකරයේ සිට පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් මේ වනවිට වැල්ලවාය සහ බුත්තල නගරවලට ළඟ වී තිබේ.

එම බැතිමතුන් හෙට (04) දින වන විට කතරගමට ළඟාවීමට නියමිතය.

(ඡායාරූප - ජයන්ත වීරසේකර)