දරුවන් දෙදෙනෙක් තට්ටු නිවාස සංකීර්ණයකින් වැටී මරුට 

දරුවන් දෙදෙනෙක් තට්ටු නිවාස සංකීර්ණයකින් වැටී මරුට 

July 3, 2024   12:08 am

වයස අවුරුදු 15ක් පමණ වන පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් තට්ටු නිවාස ගොඩනැගිල්ලක 67 වන මහලෙන් ඇද වැටී මියගොස් තිබේ.

කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දී එම සිද්ධිය සිදුවී තිබුණි.