ජාත්‍යන්තර ගුවන්තොටුපොළක ගෑස් කාන්දුවක්

ජාත්‍යන්තර ගුවන්තොටුපොළක ගෑස් කාන්දුවක්

July 5, 2024   11:55 am

මැලේසියාවේ ක්වාලා ලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ගෑස් කාන්දුවක් සිදුවී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඉන් 39 දෙනෙක් රෝගී වී තිබුණි.    

එම ගෑස් කාන්දුව ඊයේ (04) එම ගුවන්තොටුපොළෙ හි ස්ථාපනය කර ඇති ඉංජිනේරු පර්යන්තයක සිදුව ඇති අතර ඉන් ගුවන් ගමන් සඳහා බාධාවක් ඇති වී නොමැත.