හෙට පාසල් පැවැත්වීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

හෙට පාසල් පැවැත්වීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

July 8, 2024   11:58 am

හෙට (09) පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ හෙට දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බවය.