කාසියේ වාසිය එංගලන්තයට

කාසියේ වාසිය එංගලන්තයට

June 27, 2024   08:55 pm

T20  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (27) පැවැත්වෙයි.

ඒ එංගලන්තය සහ ඉන්දියාව අතරය.

එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.