ලෝටස් පාරත් අවහිර වෙයි

ලෝටස් පාරත් අවහිර වෙයි

June 26, 2024   12:27 pm

ගුරු - විදුහල්පති විරෝධතාව හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දමා තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පොලිස් මාර්ග බාධක බිඳ දමමින් සෙරමික් හංදිය දෙසට පැමිණි බවය.

ඒ අනුව විරෝධතාකරුවන්ට ලෝටස් මාර්ගයට පිවිසීම අවහිර කරමින් පොලීසිය මේ වනවිට මාර්ග බාධක යොදවා තිබේ.