කාසියේ වාසිය ඔස්ට්‍රේලියාව ට

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාව ට

June 23, 2024   05:48 am

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙයි.

ඒ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර ය.

එම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.