ඊජිප්තුවෙන් ලූනු ගේන්න සාකච්ඡා

ඊජිප්තුවෙන් ලූනු ගේන්න සාකච්ඡා

April 27, 2024   05:44 pm

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති  Maged Mosleh මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ, වෙළෙඳ අමාත්‍යාංශයේදී ය.

මෙහිදී අමාත්‍යවරයා ඊජිප්තුවෙන් මෙරටට ලූනු ගෙන්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද තානාපතිවරයාගෙන් විමසා තිබේ.