කෙහෙළියට ලැබුණු නියෝගය

කෙහෙළියට ලැබුණු නියෝගය

March 28, 2024   03:48 pm

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.