සිංගප්පූරු ගිවිසුම මැයි 1 වන දා සිට ක්‍රියාත්මක වෙනවා

සිංගප්පූරු ගිවිසුම මැයි 1 වන දා සිට ක්‍රියාත්මක වෙනවා

August 18, 2018   03:46 pm

 

සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

අද (18) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මැයි මාසයේ පළමු වන දා සිට මෙම ගිවිසුම ක්‍රියාත්මක වන බවත් මෙම ගිවිසුම ක්‍රියාත්මක වන්නේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.