රට තුළ නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි

රට තුළ නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි

June 24, 2018   07:48 am

 

‍රට තුළ නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ කිසිඳු ආණ්ඩුවක් සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දන ප්‍රතික්ෂේප නොකරන බවයි.

අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමෙන් පසු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.