කඩුවෙළ පාලම මතින් වාහන ධවනයට සුදුසු මට්ටමක

කඩුවෙළ පාලම මතින් වාහන ධවනයට සුදුසු මට්ටමක

May 26, 2018   08:57 pm

 

බියගම සහ කඩුවෙළ යා කෙරෙන පාලම වහන ධාවනයට හැකිවන ලෙස යථා තත්ත්වයට පත් කර ඇතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන් පාළමේ පස් සේදී යාම හේතුවෙන් සිදු හානියෙන් වාහන ගමනා ගමනයට අපහසු විය.

මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ උපදෙස් පරිදි පාළම යථා තත්ත්වයට පත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිධාරීන් කඩිනමින් කටයුතු කළේ ය.