පක්ෂ නායකත්වයේ වෙනසක් ඇතිවිය යුතු බවට මතයක් තියෙනවා

පක්ෂ නායකත්වයේ වෙනසක් ඇතිවිය යුතු බවට මතයක් තියෙනවා

April 21, 2018   06:33 am



පක්ෂ නායකත්වයේ වෙනසක් ඇතිවිය යුතු බවට ග්‍රාමීය ‍එක්සත් ජාතික පාකිෂ්කයින්ගේ මතයක් පවතින බව නවීන් දිසානායක අමාත්‍යවරයා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ අභිලාශයන් ඉටු වන පරිදි ඉදිරි කටයුතු සිදුවනු ඇති බවයි.

මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නවීන් දිසානායක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.