පාසල් නිවාඩුව අදින් ඇරඹේයි

පාසල් නිවාඩුව අදින් ඇරඹේයි

December 8, 2017   10:26 am



2017 වසරේ තුන්වන පාසල් වාරය අදින් අවසන් වීමට නියමිතය.

ලබන වසර සඳහා වන නව පාසල් වාරය ජනවාරි මස 02 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. 

කෙසේ නමුත් සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකරන පාසල් ආරම්භ වන දිනය පසුව දැනුම් දෙනු ඇත.