මහින්දගේ ධුර කාලය වසරකින් දිගුවෙයි

මහින්දගේ ධුර කාලය වසරකින් දිගුවෙයි

April 28, 2024   05:31 pm

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ඒ පසුගිය අප්‍රේල් මස 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇත.