හමුදා නිලධාරීන්ට බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න වෙලා

හමුදා නිලධාරීන්ට බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න වෙලා

July 23, 2017   07:35 am



යුධ ජයග්‍රහණය සඳහා දායක වූ හමුදා නිලධාරීන්ට වර්තමානය වන විට බෙහෝ දුෂ්කරතාවයන්ට මුහුණපැමට සිදුව ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ ශ්‍රී විජිතසිරි මහ නාහිමි පවසයි.

හිටපු යුද හමුදාපති ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 25 වන ගුණ අනුස්මරණ උත්සවයට එක්වෙමින් උන් වහන්සේ මෙම අදහස් පළ කළේය.

මෙම උත්සවය මහනුවර ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරුව අසලදී පැවැත් වුණි.