ලබන 20දා දුම්රිය වෘත්තිය සමිති වර්ජනයක්

ලබන 20දා දුම්රිය වෘත්තිය සමිති වර්ජනයක්

June 19, 2017   08:02 am



ලබන 20 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තිය සමිති සැලසුම් කර තිබේ.

මේ  සම්බන්ධයෙන් දුම්රිය බලධාරින්ට ලිඛිතව දැනුම්දී ඇති බව එම වෘත්තිය සමිති සඳහන් කළේය.