පහරදී ඝාතනය කරලා

පහරදී ඝාතනය කරලා

May 19, 2017   12:33 pm



කොටවිල බණ්ඩරමුල්ල මුහුදු තීරයේ දී පුද්ගලයෙකු පහරදී ඝාතනය කර තිබේ.

43 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට පත්ව  ඇති බව වාර්තා වෙයි.

 සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වැඩිදුර  විමර්ශන සිදු කරයි.