ගංවතුරෙන් යටවූ සාජා...

ගංවතුරෙන් යටවූ සාජා...

April 18, 2024  

Bookmark and Share
එක්සත් අරාබි එමිර් රාජ්‍යය ට ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් එහි ඩුබායි ගුවන්තොටුපොළ ඇතුළු ආර්ථික මර්මස්ථානවල කටයුතු සඳහා තවමත් බාධා එල්ලවී තිබේ.

බලධාරීන් පවසන්නේ විශේෂයෙන් ම එරට අන්තර්ජාතික ගුවන්තොටුපොළේ කටයුතු යථාතත්ත්වයට පත්කිරීමට කල්ගත විය හැකි බවය.

පහතින් දැක්වෙන්නේ සාජා නගරයට ඇතිවූ ගංවතුර තත්ත්වය පිළිබඳ ජායාරූප කිහිපයකි.