කාදිනල් හිමිගෙන් දැනුම්දීමක්

කාදිනල් හිමිගෙන් දැනුම්දීමක්

April 30, 2024   05:11 pm

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් පාස්කු දින එල්ලවූ ප්‍රහාරයේ විමර්ශන සිදුකෙරෙන අයුරු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

ඉන් කාදිනල් හිමි පෙන්වා දෙන්නේ පසුගියදා පාර්ලිමේන්තු විවාදයකදී තමා සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවය.

අදාළ නිවේදනයේ,

"අපි සැමගෙන් එදා සිට ඉල්ලා සිටියේත් අද ඉල්ලා සිටින්නේත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ විනිවිද පෙනෙන විමර්ශනයක් සිදු කරන ලෙසයි. එවැනි විසඳුමක් ලබාදෙන ඕනෑම පක්ෂයකට තමන්ට කැමැති අයුරින් ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ සියලුම පුරවැසියන් දිරිමත් කරන්නට කැමැත්තෙමි."

වැඩි විස්තර පහතින්,