බෝපත් ඇල්ලෙන් මළ සිරුරක් හමුවෙයි

බෝපත් ඇල්ලෙන් මළ සිරුරක් හමුවෙයි

February 26, 2017   09:20 am



 කුරුවිට - බෝපත් ඇල්ලේ පහල කොටසේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී ඇති බව පොලීසිය පවසයි.

 පොලීසියට ලද තොරතුරක් මත අදාළ මළ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

 මියගොස් ඇත්තේ බටුහේනවත්ත - හිදැල්ලෙන ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙකු බවට හදුනාගෙන තිබේ.