චෝදනාවන්ට පිළිතුරු නොදී තර්ක ඉදිරිපත් කිරීම පදනම් විරහිතයි

චෝදනාවන්ට පිළිතුරු නොදී තර්ක ඉදිරිපත් කිරීම පදනම් විරහිතයි

October 1, 2016   07:55 am


නව පක්ෂ බිහිකිරීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරනුයේ තමන් සිදුකළ වංචා දූෂණ හා චෝදනා වලින් බේරීමට බව එස්. බී දිසානායක අමාත්‍යවරයා පවසයි.

තමන්ට එරෙහිව ඇති චෝදනාවන්ට පිළිතුරු නොදී වෙනත් තර්ක ඉදිරිපත් කිරීම පදනම් විරහිත බව ඔහු පවසයි.

නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී එස්.බී දිසානායක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.