සිකා වෛරසය දරුණුයි-බ්‍රසීල විද්‍යාඥයින් පවසයි
සයුරෙන් එතෙර

සිකා වෛරසය දරුණුයි-බ්‍රසීල විද්‍යාඥයින් පවසයි

May 2, 2016   01:56 pm



සිකා වෛරසය නොසිතූ ආකාරයේ දරුනු වෛසරයක් බව බ්‍රසීල විද්‍යාඥයින් පවසයි.

ඔවුන් පවසන්නේ සිකා වෛසරය ආසාධනය වූ කාන්තාවකගේ පස්වන දරුවා දක්වා දැඩි ස්නායු ආබාධ පැවතිය හැකි බවයි.

වෛරසය පාලනය කිරීම සඳහා සොයාගත් එන්නත තවමත් පරීක්ෂණ මට්ටමේ  පවතින බව සඳහන්ය.

කෙසේ වෙතත් මේ වන විට බ්‍රසීලයේ ඇතැම් ප්‍රදේශවල වෛසරය පැතිරයාම මන්දගාමී වී ඇති බව වාර්තා වෙයි.