ගොඩගම දැන් ට්‍රැෆික් නැතිලු

ගොඩගම දැන් ට්‍රැෆික් නැතිලු

December 24, 2015   01:43 pm



දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිටවීමේ පර්යන්තය ආශ්‍රිතව අද පෙරවරුවේ පැවැති දැඩි රථවාහන තදබය මේවන විට පහව ගොස් තිබේ.

මේ නිසා එම පිටවීමේ පර්යන්තය මේවන විට භාවිතා කළ බව අධිවේගී මාර්ග මෙහෙයුම් අංශය කියයි.