අපූරු පිළිගැනීමක්

අපූරු පිළිගැනීමක්

July 27, 2017  

Bookmark and Share
දඹුල්ල මධ්‍ය මහා විදුහලට ජපානයේ පාසල් සිසුන් පිරිසක් අද(27) දින පෙරවරුවේ පැමිණ අධ්‍යනයක යෙදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙම සංචාරය සංවිධානය කර තිබිණි.

ජපානයේ සිට පැමිණි පාසල් සිසුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් බවත් එම කණ්ඩායම ලංකාවේ ක්‍රීඩාව නැංවීම සඳහා දායකත්වයක් ලබාදීමට සිය එකඟතාවය පළකර ඇත.

මොවුන් පිරිස දඹුල්ල ජාතික පාසලට පැමිණිමෙන් අනතුරුව ඔවුන් පිළිගැනීමෙන් අනතුරුව පාසලේ දරු දරියන් විසින් කුරහන් නර්තනයක් ඉදිරිපත් කළ ආකාරය මෙහි දැක්වෙයි.

ඡායාරූප - කාංචන කුමාර ආරියදාස